ටික කාලයක් පෝස්ට් මොකුත් ලියන්න බැරිවුනා. ඒ නිසා අද අරගෙන ආවා පොඩි පෝස්ට් එකක්. අපි හැමදාම ගූගුල් සර්ච් කරනවනේ. ඉතින් මේ ටිකත් කරල බලන්න.
Do a barrel roll
- ගූග්ල් එකට යන්න. මෙන්න මේ වචනේ Do a barrel roll ටයිප් කරල Enter ඔබන්න.
Zerg rush
- ගූග්ල් එකට යන්න. මෙන්න මේ වචනේ Zerg rush ටයිප් කරල Enter ඔබන්න.
- තත්පර 10ක් ඉන්න.
- ගූග්ල් එකට යන්න. මෙන්න මේ වචනේ Google Gravity trick ටයිප් කරල Enter ඔබන්න.
- Search Results වලින් මුලින්ම තියන ලින්ක් එක ක්ලික් කරන්න.
- මෙන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න. අවශ්‍ය දේ ටයිප්කරල Google Search ඔබන්න.
- ලැබෙන ලින්ක් එක කොපි කරලා. ඒ ලින්ක් එකට ගිහින් බලන්න.
- මෙන්න මේ සයිට් එකට ගිහින් අවශ්‍ය දෙ ටයිප් කරන්න.
- මුලින්ම මේ වචනේ titl ගූගුල් එකෙන් සර්ච් කරන්න. ඊට පස්සෙ askew මේ වචනේ සර්ච් කරන්න.
දැනට මෙච්චරයි. තව ගොඩක් ඒව තිබ්බට ටයිප් කරන්න කම්මැලි. ඔයගොල්ලන් ඔය ටික ට්‍රයි කලානම් පොඩි කොමන්ට් එකක් දාල යන්න. ෆේස්බුක් පිටුවේ ලයික් කරන්න.
Niyamai
ReplyDeletemama isara mewa karala baluwa patta fun ane thanks
ReplyDelete@ Ano
ReplyDeleteස්තූති කොමන්ට් එකට. නමත් එක්ක කොමන්ට් කරා නම් තමා හොඳ..
@ E info LK
ස්තූති කොමන්ට් එකට. ඹ්ලොග් එකට නිතිපතා එන්න.
නියමයි
ReplyDeleteGoogle Mirror type karla balanna
ReplyDeleteFatta
ReplyDelete