හරි දැන් ඕක දාගන්නේ කොහොමද?ලෙහෙසි මම කියන වැඩ ටික කරන්න.
- Login Blogger >> Template >> Edit HTML යන්න. (අලුත් ඉන්ටෆේස්)
- Ctrl+F ඔබන්න.
- මේ කෝඩ් එක හොයාගන්න. ]]></b:skin>
- මම පහළ දීල තියන කෝඩ් එක ]]></b:skin> එකට උඩින් දාගන්න.
#subscription { list-style: none; margin-top: 0px; } #subscription li { padding: 5px 10px 5px 10px; height: 60px; } #subscription li a { color: #000; } #subscription li a:hover { color: #DC002C; } #subscription li h4 { margin: 0 0 0 45px; font-size: 18px; color: #000; font-weight: bold; border: none; font-family: 'Droid Sans', Helvetica, Arial, sans-serif; } #subscription li p { margin: 0 0 0 45px; font-size: 13px; line-height: 1.4em; color: #666; } #subscription li img { float: left; padding: 0px; margin: 0px 10px 0px 0px; } #subscription li:hover { background-color: #ff4444; }
- දැන් Save Template කරන්න.
- දැන් Blogger >> Layout >> Add a Gadget>> HTML/JavaScript යන්න.
- දැන් පහළ දීල තියන කෝඩ් එක දාන්න.

Follow me
You Can Follow Us on Tweet

Posts RSS

Read Latest Post By Feeds

Facebook

Become a fan of Your Site Name on Facebook

Grab This
ඔය රතු පාටින් දීල තියන ඒවා අනිවර්යයෙන් වෙනස් කරන්න. නිල් පාටින් දීල තියන ඒව ඕනෙනම් වෙනස් කරන්න. නැත්තම් එපා.
ඊට පස්සෙ කරන්න. ඔච්චරයි වැඩේ. මොනවහරි ප්‍රශ්ණයක් නම් කොමන්ට් එකකින් අහන්න. පෝස්ට් එක ගැන කොමන්ට් එකක් දාන්න. අපිව Google Friend Connect එකෙන් Follow ( Join the site )කරන්න. Facebook එකේ Like කරන්න. අපේ බ්ලොගයට නිතිපතා එන්න. ඒ නම් අදට ඔච්චරයි.
ඔන්න මම ගියා...
Your Facebook Url kiyana thenata mokadda bn denne? facebook fanpage eke URL eka dunnoth weradida?
ReplyDelete@ Ano
ReplyDeleteඔව් Fanpage URL එක තමා දෙන්න ඕනේ. ස්තූති කොමන්ට් එකට. මම ඇනෝලට සාමාන්‍යන් කැමති නෑ. කමක් නෑ.
යාලුවා දිගට ම ලියපන්.....
ReplyDeletemy blog http://www.electronicdesigners.blogspot.com
යාලුවා දිගට ම ලියපන්.....
ReplyDeletemy blog http://www.electronicdesigners.blogspot.com